FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළඳී ඊයේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය වැළඳී මියගිය මරදානේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකරනු ලැබීය. 

කොටිකාවත්ත මුල්ලේරියාව අදාහනාගාරයේදීයි අවසන් කටයුතු කළ අතර , ආදාහනය සිදුකිරීමට පෙර ඔහුගේ ඥාතින්ට ද දේහය දැක බලා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

අවසන් කටයුතු පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකර ඇත.