FAST NEWS

24×7 Around the Globe

ස්ථිර ආදායම් නොලබන පිරිසකට දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සේවකයින් නොවන සහ ස්ථිර ආදායම් නොලබන ලක්ෂ 40 ක පිරිසකට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා සිදු කරන බවට සම කැබිනට් ප්‍රකාශක පවසයි.