FAST NEWS

24×7 Around the Globe

භාණ්ඩ රැසක ආනයනය සීමා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇති බව රජය පවසයි.

ඒ අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර බව රජයේ කැබිනට් තොරතුරු ප්‍රකාශක රමේෂ් පතිරණ  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (02)  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදීය.