FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 9000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන තෙක් ඇඳිරි නීතිය පැනවූ මාර්තු 20 වන දින සිට පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

අද (01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට පත්ව ඇති බවට වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන තිබේ.