FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන මධ්‍යස්ථාන 16ක් හිස් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු නිවෙස් කරා පිටත්ව ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා පැවසුවේ මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 16ක් හිස්ව පවතින බවයි.

අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එ ක්වෙමින් යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පල කළේය.