FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාධිතයන් 10 ක් – සමස්ථ සංඛ්‍යාව 142 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාධිතයන් තවත් 10 දෙනෙකු සොයාගෙන ඇත. ඒ අනුව සමස්ථ කොරෝනා රෝගීන් ගණන 142 කි.