FAST NEWS

24×7 Around the Globe

මීගමුව පෝරුතොට ප්‍රදේශයත් වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව පෝරුතොට ප්‍රදේශය වසා දැමේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් අද මෙම ප්‍රදේශය බාහිර සම්බන්ධතා වලින් තොර කලාපයක් බවට පත් කෙරුණි.

කොරෝනා ආසාදනය හේතුවෙන් ඊයේ දිනයේ ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයා පදිංචිව සිටි ප්‍රදේශය වීම ඊට හේතුවයි.

දැනටමත් එම පුද්ගලයා නැවතී සිටි නිවසේ පුද්ගලයන් 16 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.