FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව , කොළඹට ඇතුළුවන ස්ථානවල පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ද රාජකාරී සඳහා යොදවා ඇති අතර , පොලිස් මුර පොරවල් 16 ක් ද පිහිටුවීමට කටයුතු කර ඇත.