(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් නව කොරෝනා රෝගීන් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින මුළු සංඛ්‍යාව 132 කි.
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ දී නවතම කොරෝනා ආසාධිතයන් 07 දෙනෙකු සොයාගෙන ඇත. ඒ අනුව මෙරට මුළු කොරෝනා රෝගීන් 129 දක්වා ඉහළ ගොස් ඇත.








