FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා රොගීන් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබු රෝගීන් 16 දෙනෙකු නිවෙන් කර පිටත් කර යවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.