FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය නිම කළ තවත් පිරිසක් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශගතව සිට නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 206 දෙනෙක් අද (31) සිය නිවෙස් බලා පිටත්ව ගියේය.

වන්නි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසක් එලෙස පිටත්ව ගිය බව ගුවන් හමුදාව සඳහන් කළේය.