FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී රටේ සමස්ත ජනගහණයෙන් 80% ක් සම්පූර්ණයෙන්ම නිවසෙන් බැහැරට නොයා සිටීමට කටයුතු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම තත්ත්තවය නොසලකා ජනතාව සංචරණ කටයුතුවල නිරත වුවහොත් රටේ සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි අන්දමට වෛරසය ව්‍යාප්ත වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.