FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභීන්ට තවත් සහන රැසක් [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

අදාළ නිවේදනය පහතින් ,