FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවෙන් දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | මීගමුව) – නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කරයි. 

මිය ගිය පුද්ගලයා 64 හැවිරිදි අයෙක් බව වාර්තා වෙයි.