FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය වූ තවත් තිදෙනෙකු සුවය ලබා පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදනය වූ තවත් 3 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව වෛරසය ආසාදනය වූ 122 දෙනා අතරින් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි