FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මර්දන රාජකාරී සඳහා රැකියා විරහිත උපාධිධාරින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛසරය මර්දන රාජපකාරී සඳහා රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.

දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා ‍තත්ත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය වෙන තෙක් කල් දමා ඇත.