FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවදානම නිසා රැදවියන් රැසකට නිදහස

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බන්ධනාගාර වල පවතින තදබදය නිසාත් රටේ පවතින තත්ත්වය නිසාත් රැදවියන් රැසක් නිදහස් කිරීමට අවධානය යොමු කෙරේ .

මේ අනුව ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකි බන්ධනාගාර රැදවියන් අතුළු රැදවියන් 1460 දෙනෙකු නිදහස් කිරීමට සූදානම් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම රැදවියන් නිදහස් කිරීම අප්‍රේල් මස 03 වනදාට පෙර සිදු කෙරෙන බවද වර්තාවේ.