FAST NEWS

24×7 Around the Globe

සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ මඩකලපුවේ සියොන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සංවිධානය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.