FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළඳී සිටි තවත් ලාංකිකයෙක් විදෙස් රටකදී මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු අයෙකි.

ඊයේ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මොහු ලන්ඩන්වල ෆෙල්තම් ප්‍රදේශයේ  සිටි අයෙක් බව වාර්තා වේ.