FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් 113 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද පස්වරුවේ තවත් රෝගීන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.