FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදනය වූවන් හය ලක්ෂය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා කොරෝනා මරණ 27,438ක් වාර්තා වීමත් සමඟ කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද හය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 9134ක් බව සඳහන්.