FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් සඳහා ඇති ඉල්ලුම පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සඳහා පවතින ඉල්ලුම පහත වැටී තිබේ.

මේ වන විට බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 24යි ශත 93ක් ලෙසයි.