FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කාර්ය සාධක බලකායට සම සභාපතිවරයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම සභාපති ලෙස මේජර් ජෙනරාල්(විශ්‍රාමික) සුමේද පෙරේරා මහතා පත් කර තිබේ.

කෘෂිකාර්මික අංශයට අදාළ කාර්යයන් පරිපාලනය කිරීමට ඔහු අපේක්ෂා කරයි.