FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා අසාධිතයින් ගණන 109 දක්වා ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ වනවිට සමස්ත ආසාධිතයන් ගණන 109 දක්වා වැඩිවී ඇති බවට වාර්තා වේ.

මේ වන විට අද දිනයේදී කොරෝනා වෛරසය වැලදී හමුවූ මුළු රෝගීන් සංඛ්‍යාව 03 දෙනෙක් වේ.


මෙරට කොරෝනා ආසාධිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් නව කොරෝනා ආසාධිතයෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වනවිට සමස්ත ආසාධිතයන් ගණන 107 දක්වා වැඩිවන අතර රෝහල්ගතව සිටින සංඛ්‍යාව 98 කි.

සුවය ලැබු සංඛ්‍යාව 9 කි.