FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් චින රජය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ.

අද (28) එම උපකරන තොගය ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරන තොගයක් ඊට ඇතුලත්ය.

එළබෙන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි.