FAST NEWS

24×7 Around the Globe

වාද්දුව ප්‍රදේශයේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොරටුව, වාද්දුව ප්‍රදේශයේ සාදයක් පවත්වමින් සිටියදී පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි. 

මෙම සැකකරුවන් පිරිස සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා තොගයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.