FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා පැමිණිලි බාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘත කර තැබීමට  පියවර ගෙන ඇත. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් අනුව මෙය ක්‍රියාවට නැංවෙන අතර , පහත සඳහන් දුරකතන අංකයන්ගෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැක.