FAST NEWS

24×7 Around the Globe

මාස දෙකක් සඳහා වැට් බදු ගෙවන්න සහනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි.

ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.