FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්විට්සර්ලන්තයේ සිටි 59 හැවිරිදි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.