FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළඳීමෙන් පළමු ශ්‍රී ලාංකිකයා මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික පුද්ගල මරණය වාර්තාවේ.

ඒ ඉතාලියෙනි.

මෙලෙස මිය ගොස් ඇත්තේ  70 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු එරට මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති බව වාර්තාවේ.