FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන 102 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා ආසාධිතයන් 102 දක්වා ඉහළ ගොස් තිබේ.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. 

අද දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී තිබේ.