FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් 97 දක්වා ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

—————————————————————————-

කොරෝනා ආසාදිතයන් 94 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ තවත් රෝගීන් තිදෙනෙක් හමුවීමත් සමග මෙලෙස රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය බවයි.