FAST NEWS

24×7 Around the Globe

බැංකු නිලධාරීන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින ඇදිරි නීතිය අතරතුර  බැංකු කාර්යය මණ්ඩලවලට ඇඳිරි නීති අවසර පත් නොමැතිව සිය බැංකු හැඳුනුම්පත උපයෝගි කර ගනිමින් නිවෙස් බලා යාමට අවසර ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ අවසර ලැබී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.