(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
—————————————————————————————————————————–
කොරෝනා ආසාදිතයින් ගණන 80 දක්වා ඉහළට.
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.








