FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මැඩලීමට මිලියන 105 ක පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ.

මෙරට සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගයක් සිදුකර ඇත.