FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු 26 ට පසු තීරණය කරනු ලබන බව කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.