FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ කොරෝනා ආසාධිතයන් 52 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත බවට හදුනාගත් සංඛ්‍යාව 52 දක්වා ඉහල ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යායතනය ප්‍රකාශ කරයි.