FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාධිත 29 වැන්නාත් මෙරටින් සොයා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුවන්තොටුපළ තුළදී නිරෝධායනය ප්‍රතික්ෂේප කල පුද්ගලයින්ගේ ගැටළු සදහා මැදිහත් වූ හමුදා සෙබෙළෙක්ට කොරොනා වෛරසය ආසාධනය වී තිබේ. 

ඒ අනුව ‍මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබේ.