FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. 

කොරොනා වෛසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබේ.

ඒ අනුව අද පස්වරු 3 සිට සති දෙකක කාලයක් මෙම තීරණය වලංගු වනු ඇත.