FAST NEWS

24×7 Around the Globe

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට මෙරටට පැමිණෙන මගීන්ට තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට මෙම මස 17 වෙනිදා සිට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියි. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.