FAST NEWS

24×7 Around the Globe

කාර්යාල දුම්රිය කීපයක් අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය විසින් දින 03 ක නිවාඩු කාල සීමාවක් ප්‍රකාශයට පත් කළ හෙයින් ලබන සිකුරාදා (20) දක්වා කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර තිබේ. 

නිවාඩු දින හමුවේ අඩු මගීන් සංඛ්‍යාවක් දුම්රිය භාවිත කිරීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.