FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 කාර්ය සාධක බලකාය රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව රජය පවසයි.

ඊට ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවේ.

මෙහිදි කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.