FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන්හි සේවකයෙකුටත් කොරෝනා වැළදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය අසාසනය වී ඇති බව තහවුරු වී ඇත.

ඔහු මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබන බව වාර්තාවේ.

මෙම නිලධාරියා පසුගිදා පැවති රෝයල් තෝමියන් පාසැල් ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇති බවද හෙළිව ඇත.