FAST NEWS

24×7 Around the Globe

අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විභාගයට ගැනීමේ තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු මස 17-20 වනදා දක්වා සියලු අධිකරණවල සිදු කෙරෙන නඩු විභාගයට ගන්නා දින සංශෝධනය කෙරෙන අතර නව නඩුදිනයන් අප්‍රේල් පළමු සතියේ ප්‍රකාශයට පත් කෙරේ.

අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විභාගයට ගැනීමේ තීරණයක්.