FAST NEWS

24×7 Around the Globe

22 වන කොරෝනා ආසාදිතයා හදුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   22 වන කොරෝනා ආසාදිතයා ලෙස 73 හැවිරිදි පුද්ගලයෙකු හදුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔහු  මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.