FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාධිතයන් ගණන තවත් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -මෙරටින් තවත් කොරෝනා ආසාධිත 7 දෙනෙකු සොයාගැනේ.  ඒ අනුව මුලු ආසාධිත ගණන 18 දක්වා ඉහල ගොස් තිබේ.