FAST NEWS

24×7 Around the Globe

රජයෙන් විශේෂ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (16) දින තොග හා සිල්ලර වෙළඳසැල් විවෘතව තබන ලෙස රජය ඉල්ලීමක් කරයි.

තවද හෙට දිනය රජයේ, බැංකු හා වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ තීරණයේ වෙනසක් නොමැති බව රජයපවසයි.