FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබඳව ජනතාවට යම් විමසීමක් හෝ දැනුම්දීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් සඳහා117 දුරකතන අංකය අද රාත්‍රී 08.00න් පසු විවෘතව තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.