FAST NEWS

24×7 Around the Globe

කොරෝනා සම්බන්ධයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දැනට මුහුණ දී සිටින අභියෝග වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට (15) පැවැත්වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.