ශ්‍රී ලංකාව හා තුර්කිය අතර ද්විපාර්ශ්වික වෙළද සම්බන්ධතා ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙරට අතර ඩොලර් මීලියන 300ක් ඉක්මවු අයෝජනයන් සඳහා මග විවිර කෙරෙන අන්තර් වෙළඳ ගිවිසුමක් අතසන් තැබීණ
මෙම ගිවිසුම තුර්කි වානිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා වානිජ හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා අතර පසුගිය 23 වනදා කොළඹ දී අත්සන් කරනු ලැබීය.
මෙමගින් මෙතෙක් තුර්කිය හා ශ්‍රී ලංකාව අතර පැවති වෙළඳ ආයෝජන බාධා මග හරවා ගනීමින් මනා ද්විපාර්ශීක වේළඳ ක්‍රමයක් ස්ථාපිත වන බව වානිජ හා කර්මාන්ත කටයුතු රිෂාඩ් බදුදීන් මහතා සඳහන් කළේය.





